preloader

තොරතුරු ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය

පහත සඳහන් තොරතුරු නිලධාරින් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර අවශ්‍ය තොරතුරු ලබාගත හැක.

මැදදුම්බර ප්‍රාදේශීය සභාාවේ තොරතුරු ලබාදීම සඳහා නම් කළ නිලධාරි පිළිබඳ විස්තර

නම - චාමින්දි අමදෝරු මහත්මිය

තනතුර - ලේකම්

දුරකථන - 081-2374067

විද්‍යුත් තැපෑල - madadumbaraps@gmail.com

මැදදුම්බර ප්‍රාදේශීය සභාාවේ තොරතුරු නිලධාරි පිළිබඳ විස්තර

නම - එම්.වී.පී. ආනන්දි මහත්මිය

තනතුර - කළමනාකරණ සේවා නිලධාරී

දුරකථන - 081-2374067

විද්‍යුත් තැපෑල - madadumbaraps@gmail.com