preloader

පුවත් සහ විශේෂාංග

News News News News News News

මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මත මැදදුම්බර ප්‍රාදේශීය සභාව විසින් 2024-12-20 දින වේඩරුව ජනතාව වෙනුවෙන් වේඩරුව මහජන පුස්තකාලයේ පැවති ආයුර්වේද වෛද්‍ය සායනය.

News News News News News News News News

මැදදුම්බර ප්‍රාදේශීය සභා රණවිරු පෙර පාසලේ වර්ෂ අවසාන් විවිධ ප්‍රසංගය මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මත මධ්‍යම පළාත් මුල් ළමාවිය අධ්‍යක්ෂ ටී.කේ.ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 2024-12-18 මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්වින.

News News News News News News News News News News News News News

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය හා මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහය ඇතිව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන උපදේශක උපදේශිකාවන් සදහා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබද සංකල්පය හදුන්වාදීමේ වැඩමුළුව හා එ් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියගේ මූලිකත්වයේන්, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය එක්ව මැදදුම්බර ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී 2024.12.09 දින සිදුකරන ලදී.

News News News

වෑගල කටුහේන මාර්ගයේට පැවැති අයහපත් කාලගුණය තත්ත්වය මත අධික වර්ෂාව හේතුවෙන් පැති වේල්ලක් නාය යෑම හේතුවෙන් මාර්ගය අවහිර වීම, යථා තත්ත්වයට පත් කිරීමට මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම්තුමියගේ හා තාක්ෂණ නිලධරිගේ උපදෙස් මත සිදු කරන ලදි.

News News News News News News

මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මත මැදදුම්බර ප්‍රාදේශීය සභා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සදහා පැවැත්වු සේවක අභිප්‍රේරණය හා මනෝ උපදේශනය සම්බන්ධ වැඩසටහන.

News News News News News News

මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මත මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් යටතේ මැහුම් පාඨමාලාවේ ආරම්භක වැඩසටහන.

News News News News News

මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම්තුමියගේ උපදෙස් මත සුසාන භූමි සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ වැඩසටහන මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම මරණාධාර සමිති නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024.12.04 දින ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී.

News News

Medadumbara Pradeshiya Sabha awarded certificate of compliance in Pradeshiya Sabha category in Best Annual Report and Accounts Awards for Public Sector - 2023 held in BMICH on 2nd December 2024.

News News News News

මැදදුම්බර ප්‍රාදේශීය සභා ලේකම්තුමියගේ මගපෙන්වීම මත මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආබාධිත හා වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය හා මානසික යහපැවැත්ම සදහා 2024.11.22 පැවැත්වූ වැඩසටහන

News News News News News

ජගත් පරිසර දිනය නිමිත්තෙන් සිදුකරන රුක් රෝපණ වැඩසටහන පෙර සූදානමක් ලෙස හා වෙසක් උත්සවය වෙනුවෙන් සිදුකරන ලද පවිත්‍රතා හා දැනුවත් කිරීමේ වැඩසටහන 2024.05.18 දින ප්‍රාදේශීය සභාව, පොලිසිය, එම්.ජේ. පුද්ගලික ආයතනය, ක්‍රිස්ටල් ෆැක් පූද්ගලික ආයතනය, හරිත ව්‍යාපාර සංවිධානය, සෞබ්‍ය වෛද්‍ය කාර්යාලය, යොවූන් පාර්ලිමේන්තු නියෝජිත, මාර්ග සංවර්ධන අධිකාරියේ සහය ඇතිව මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යංශයේ සහභාගිත්වය හා අනූග්‍රාහකත්ව යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.

News News News News News News News News News News News News News News

අභිිනවයෙන් ඉදිකරන ලද මැදදුම්බර ප‍්‍රාදේශීය සභා වෙළද සංකීර්ණයේ බිම්මහල, මැදදුම්බර ප‍්‍රාදේශීය සභා කාර්යමණ්ඩලයේ ආරාධනයෙන් ගරු ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමාගේ සහ ගරු අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමාගේ සුරතින් 2024.04.03 දින ජනතා අයිතියට පත් කරන ලදී.