madadumbaraps@gmail.com
081-2374067
081-2050074
සිංහල
|
தமிழ்
|
English
මුල් පිටුව
අප ගැන
සේවාවන්
අපගේ සේවාවන්
ව්‍යාපෘති
බාගතකිරීම්
අයදුම්පත්‍ර
පුවත් හා විශේෂාංග
තොරතුරු පනත
තොරතුරු නිලධාරින්
තොරතුරු දැන ගැනීම වෙබ් අඩවිය
ආකෘති පත්‍ර
ගැලරිය
අපව අමතන්න
ගිණුමක් (Online account) සකස්කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය
(ගිණුමක් සකස්කර ගැනීම කළ යුතු වන්නේ එක් වරක් පමණි. ඉන් පසු ඔබේ මුරපදය(password) ඔස්සේ ගෙවීම් කරනු ලබන වෙබ් අඩවියට ඇතුල් වී ගෙවීම් සිදු කළ හැක.)
01. මුලින්ම elgservices.lk වෙබ් පෝටල් එකට පිවිසෙන්න
02. ඉන්පසුව ඔබට ලැබෙන්නේ පහතින් දැක්වෙන ආකාරයේ screen එකකි. එහි දකුණු පස කෙලවර Register button එක උඩ click කරන්න.
03. එහිදී ඔබට ලැබෙන පහත screen එකේ අදාළ තොරතුරු ඇතුළත් කර Register button එක click කරන්න. එහිදී ඔබගේ ගිණුම සකස් වනු ඇත.
04. එන්පසු Login button එක click කර ඔබගේ මුර පදය (password) භාවිත කරමින් වෙබ් පෝටල් එකට log වී අදාළ ගෙවීම් කළ හැක.